තිමිරපට
විනිවිඳින්නට සොඳුරු අඳුර
Friday, August 26, 2016
උඹ
මොනාලිසාගේ චිත්‍රයක්
බිත්තියේ එල්ලගෙන
හැමදාම ඒ දිහා
බලාගෙන හිටි නිසා
මම
වෙනස් වුණා ඈ වගේ
රැලි කොණ්ඩේ මුදු මුහුණ ඇගෙ වගේ
එහෙත්
උඹ
මා
හැර ගියා
උඹේ මොනාලිසාටත්
උඹ වගේම
හුගක් උන් ආදරේ කරාවි කියා
1 comment:
Unknown
August 29, 2016 at 3:14 AM
Good
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Good
ReplyDelete