Saturday, August 20, 2016

විනිවිඳිමි සොඳුරු අඳුර


ආලය කරමි අඳුරට


දෑස් පෙනෙනා ආලෝකයට වඩා

අනුන්ටත් මා නොපෙනෙන

මටත් අනුන් නොපෙනෙන

ඳුරට පෙම් බඳිම් මම

දෑස් අඳුරට හුරු වන තුරු 

පෙම් නොබඳීවි ඳුර මට

දෑස පෙම් බැඳි කල ඳුරට


ඳුරත් ආලෙ කරයි මට

ඉඳින්

විනිවිඳිමි සොඳුරු ඳුර


2 comments:

  1. අඳුරට පෙම් බැදීම සියුම් නව සිතුවිල්ලක්.

    ReplyDelete
  2. Andurath aale karana kala obata, hamu wunida andurata pem bandi thawath un obata...

    ReplyDelete